Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 27:21 - Sinhala Revised Old Version

21 ගිලියද්හි සිටි මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ශෙකරියාගේ පුත්‍රවූ ඉද්දෝය. බෙන්යමින්වරුන්ට අබ්නේර්ගේ පුත්‍රවූ යාසයෙල්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ගිලියද්හි සිටි මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ශෙකරියාගේ පුත් ඉද්දෝ ය. බෙන්ජමින්වරුන්ට අබිනේර්ගේ පුත් ජයසීයෙල් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ගිලියද්හි සිටි මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ශෙකරියාගේ පුත් ඉද්දෝ ය. බෙන්ජමින්වරුන්ට අබිනේර්ගේ පුත් ජයසීයෙල් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 27:21
6 හුවමාරු යොමු  

මහනායිම්හි සිටිය ඉද්දෝගේ පුත්‍රවූ අහිනාදාබ්ය.


මෙසේ නේර්ගේ පුත්‍රවූ අබ්නේර් මැරීම රජ්ජුරුවන් කෙරෙන් නොවූ බව මුළු සෙනඟද සියලු ඉශ්‍රායෙල්වරුද ඒ දවසේ දැනගත්තෝය.


අබ්නේර් හෙබ්‍රොන්ට හැරී ආකල යෝවාබ් ඔහු සමඟ රහසින් කථාකරන්ට දොරටුවේ පැත්තකට කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේය. එසේ කළේ තමාගේ සහෝදරවූ අසාහෙල්ගේ ලේ සඳහාය. ඔහු මළේය.


එප්‍රායිම් පුත්‍රයන්ට අසසියාගේ පුත්‍රවූ හෝෂෙයාය. මනස්සේ අර්ධ ගෝත්‍රයට පෙදායාගේ පුත්‍රවූ යෝවෙල්ය.


දාන්වරුන්ට යෙරොහාම්ගේ පුත්‍රවූ අසරේල්ය. ඉශ්‍රායෙල් ගෝත්‍රවල අධිපතියෝ මොව්හුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්