1 ලේකම් 2:31 - Sinhala New Revised Version අප්පයිම්ගේ පුත්‍රයා නම්: ඉෂී ය. ඉෂීගේ පුත්‍රයා නම් ෂේෂාන් ය. ෂේෂාන්ගේ පුත්‍රයා නම් ආලයි ය. Sinhala New Revised Version 2018 අප්පයිම්ගේ පුත්‍රයා නම්: ඉෂී ය. ඉෂීගේ පුත්‍රයා නම් ෂේෂාන් ය. ෂේෂාන්ගේ පුත්‍රයා නම් ආලයි ය. Sinhala Revised Old Version අප්පයිම්ගේ පුත්‍රයෝ: ඉෂීය. ඉෂීගේ පුත්‍රයෝ: ෂේෂාන්ය. ෂේෂාන්ගේ පුත්‍රයෝ: ආලයිය. |
ෂම්මයිගේ සහෝදර වූ ජාදාගේ පුත්‍රයෝ නම්: ජෙතෙර් සහ ජොනතන් ය. ජෙතෙර් දරුවන් නොලැබ මියගියේ ය.
ෂිමොන්ගේ පුත්‍රයෝ නම්: අම්නොන්, රින්නා, බෙන්-හානාන් සහ තීලොන් ය. ඉෂිගේ පුත්‍රයෝ නම්: සෝහෙත් සහ බෙන්-ශෝහෙත් ය.
සිමියොන්ගේ පුත්‍රයන් වන ඔවුන්ගෙන් සමහර දෙනෙක් එනම්, මනුෂ්‍යයන් පන්සියයක් ඉෂිගේ පුත්‍ර වූ පෙලටියා ද නෙයරියා ද රෙපායා ද උශ්ශීයෙල් ද ප්‍රධානකමට තබා ගෙන සේයිර් කන්දට ගොස්,