1 ලේකම් 2:32 - Sinhala New Revised Version32 ෂම්මයිගේ සහෝදර වූ ජාදාගේ පුත්‍රයෝ නම්: ජෙතෙර් සහ ජොනතන් ය. ජෙතෙර් දරුවන් නොලැබ මියගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201832 ෂම්මයිගේ සහෝදර වූ ජාදාගේ පුත්‍රයෝ නම්: ජෙතෙර් සහ ජොනතන් ය. ජෙතෙර් දරුවන් නොලැබ මියගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version32 ෂම්මයිගේ සහෝදරවූ යාදාගේ පුත්‍රයෝනම්: යෙතෙර් සහ යොනාතාන්ය. යෙතෙර් දරුවන් නොලැබ මළේය. පරිච්ඡේදය බලන්න |