Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 2:31 - Sinhala Revised Old Version

31 අප්පයිම්ගේ පුත්‍රයෝ: ඉෂීය. ඉෂීගේ පුත්‍රයෝ: ෂේෂාන්ය. ෂේෂාන්ගේ පුත්‍රයෝ: ආලයිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 අප්පයිම්ගේ පුත්‍රයා නම්: ඉෂී ය. ඉෂීගේ පුත්‍රයා නම් ෂේෂාන් ය. ෂේෂාන්ගේ පුත්‍රයා නම් ආලයි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 අප්පයිම්ගේ පුත්‍රයා නම්: ඉෂී ය. ඉෂීගේ පුත්‍රයා නම් ෂේෂාන් ය. ෂේෂාන්ගේ පුත්‍රයා නම් ආලයි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 2:31
5 හුවමාරු යොමු  

නාදාබ්ගේ පුත්‍රයෝ නම්: සෙලෙද් සහ අප්පයිම්ය. සෙලෙද් දරුවන් නොලැබ මළේය.


ෂම්මයිගේ සහෝදරවූ යාදාගේ පුත්‍රයෝනම්: යෙතෙර් සහ යොනාතාන්ය. යෙතෙර් දරුවන් නොලැබ මළේය.


ෂිමොන්ගේ පුත්‍රයෝ නම්: අම්නොන්, රින්නා, බෙන්-හානාන් සහ තීලොන්ය. ඉෂිගේ පුත්‍රයෝ නම්: සෝහෙත් සහ බෙන්-සෝහෙත්ය.


සිමියොන්ගේ පුත්‍රයෝ වන ඔවුන්ගෙන් සමහර දෙනෙක් එනම් මනුෂ්‍යයන් පන්සියයක් ඉෂීගේ පුත්‍රවූ පෙලතියාද නෙයරියාද රෙපායාද උස්සීයෙල්ද ප්‍රධානකමට තබාගෙන සේයිර් කන්දට ගොස්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්