ඒසව්ගේ පෙළපතේ අධිපතීහු නම් ඔහුගේ කුලුඳුල් පුත් එලිපස්ගේ පුත්‍රයෝ ය. මොවුහු නම් අධිපතීන් වන තේමාන්, ඕමාර්, ශෙපෝ, කෙනස්,
1 ලේකම් 1:51 - Sinhala New Revised Version හදද් මියගියේ ය. ඒදොම්හි අධිපතිවරු නම්: තිම්නා, අල්වා, ජෙතේත්; Sinhala New Revised Version 2018 හදද් මියගියේ ය. ඒදොම්හි අධිපතිවරු නම්: තිම්නා, අල්වා, ජෙතේත්; Sinhala Revised Old Version ඒදොම්හි අධිපතිවරු නම්: අධිපතිවූ තිම්නාය, අධිපතිවූ අල්වාය, අධිපතිවූ යෙතේත්ය; |
ඒසව්ගේ පෙළපතේ අධිපතීහු නම් ඔහුගේ කුලුඳුල් පුත් එලිපස්ගේ පුත්‍රයෝ ය. මොවුහු නම් අධිපතීන් වන තේමාන්, ඕමාර්, ශෙපෝ, කෙනස්,
තම තමන්ගේ පෙළපත හා තම තමන්ගේ පේරුව අනුව, ඒසව්ගෙන් පැවත ආ අධිපතීන්ගේ නාමාවලිය නම් තිම්නා, අල්වා ජෙතේත්,
බාල්-හනන් මළ පසු හදද් ඔහු වෙනුවට රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම පායී ය. ඔහුගේ භාර්යාවගේ නම මෙහෙතාබල් ය. ඈ මෙසාහාබ්ගේ දුව වූ මත්රේද්ගේ දුව ය.