Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 1:51 - Sinhala Revised Old Version

51 ඒදොම්හි අධිපතිවරු නම්: අධිපතිවූ තිම්නාය, අධිපතිවූ අල්වාය, අධිපතිවූ යෙතේත්ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

51 හදද් මියගියේ ය. ඒදොම්හි අධිපතිවරු නම්: තිම්නා, අල්වා, ජෙතේත්;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

51 හදද් මියගියේ ය. ඒදොම්හි අධිපතිවරු නම්: තිම්නා, අල්වා, ජෙතේත්;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 1:51
4 හුවමාරු යොමු  

ඒසව්ගේ කුලුඳුල් පුත්‍රවූ එලිඵස්ගේ පුත්‍රයෝ අධිපතිවූ තේමාන්, අධිපතිවූ ඕමාර්, අධිපතිවූ ශෙපෝ, අධිපතිවූ කෙනස්,


තම තමන්ගේ පෙළපත් සහ ඉඩම් ප්‍රකාරයට නාම වශයෙන් ඒසව්ගෙන් පැවත ආ අධිපතීන්ගේ නාමවල් නම්: අධිපතිවූ තිම්නා, අධිපතිවූ අල්වා, අධිපතිවූ යෙතේත්;


බාල්-හානාන් මැරුණායින් පසු හදද් ඔහු වෙනුවට රජකම්කෙළේය; ඔහුගේ නුවර නම පායිය. ඔහුගේ භාර්යාවගේ නම මෙහෙතාබෙල්ය, ඈ මේ-සාහාබ්ගේ දුවවූ මට්රේද්ගේ දුවය. හදද් මළේය.


අධිපතිවූ ඕහොලිබාමාය, අධිපතිවූ ඒලාය, අධිපතිවූ පීනොන්ය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්