හුෂාම් මළ පසු, ඔහු වෙනුවට මෝවබ් දේශයේ මිදියන්වරුන් පරාජය කළ බෙදද්ගේ පුත් හදද් රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම අවිත් ය.
1 ලේකම් 1:46 - Sinhala New Revised Version හුෂාම් මළ පසු මෝවබ් රටේ දී මිදියන්ට පහර දුන් බෙදද්ගේ පුත් හදද් ඔහු වෙනුවට රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම අවිත් ය. Sinhala New Revised Version 2018 හුෂාම් මළ පසු මෝවබ් රටේ දී මිදියන්ට පහර දුන් බෙදද්ගේ පුත් හදද් ඔහු වෙනුවට රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම අවිත් ය. Sinhala Revised Old Version හූෂාම් මැරුණායින් පසු මෝවබ් රටේදී මිදියන්ට පහරදුන් බෙදද්ගේ පුත්‍රවූ හදද් ඔහු වෙනුවට රජකම්කෙළේය. ඔහුගේ නුවර නම අවිත්ය. |
හුෂාම් මළ පසු, ඔහු වෙනුවට මෝවබ් දේශයේ මිදියන්වරුන් පරාජය කළ බෙදද්ගේ පුත් හදද් රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම අවිත් ය.