උත්පත්ති 36:35 - Sinhala New Revised Version35 හුෂාම් මළ පසු, ඔහු වෙනුවට මෝවබ් දේශයේ මිදියන්වරුන් පරාජය කළ බෙදද්ගේ පුත් හදද් රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම අවිත් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201835 හුෂාම් මළ පසු, ඔහු වෙනුවට මෝවබ් දේශයේ මිදියන්වරුන් පරාජය කළ බෙදද්ගේ පුත් හදද් රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම අවිත් ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version35 හුෂාම් මළේය, ඔහු වෙනුවට මෝවබ්ගේ කෙතේදී මිදියන්වරුන්ට පහරදුන් බෙදද්ගේ පුත් හදද් රජකම්කෙළේය. ඔහුගේ නුවරේ නම අවිත්ය. පරිච්ඡේදය බලන්න |