ඒ වරද ජෝවාබ්ටත්, ඔහුගේ පියාගේ මුළු වංශයටත් පඩිසන් දේ වා! ජෝවාබ්ගේ වංශයෙහි ප්‍රමේහ රෝගයක් ඇති කෙනෙකු හෝ කුෂ්ඨ රෝගියෙකු හෝ හැරමිටි වාරුවෙන් යන කෙනෙකු හෝ කඩුවෙන් වැටෙන කෙනෙකු හෝ කෑම හිඟ වූ කෙනෙකු හෝ නොසිටින කාලයක් කිසි කලෙක නොවේ වා!”යි කීවේ ය.
හිතෝපදේශ 31:19 - Sinhala New Revised Version 2018 ඈ ඉද්දට ඇගේ අත් පොවා, දෑතින් වවුන්න අල්ලයි. Sinhala New Revised Version ඈ ඉද්දට ඇගේ අත් පොවා, දෑතින් වවුන්න අල්ලයි. Sinhala Revised Old Version ඈ ඉද්දට ඇගේ අත් පොවා, ඇගේ හස්තවලින් වවුන්න අල්ලයි. |