එකෙණෙහි ම උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ ඔරුවකට නැඟී දල්මනූතා පළාතට වැඩිය සේක.
එකෙණෙහිම උන්වහන්සේ තම ගෝලයින් සමඟ ඔරුවේ නැගී දල්මනූතා පෙදෙසට ගිය සේක.
එකෙණෙහිම උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඔරුවට නැගී දල්මනූතයේ පළාත්වලට පැමිණිසේක.
උන් වහන්සේ සමූහයා විසුරුවා හැර ඔරුවකට නැඟී මගදන් දේශ සීමාවලට වැඩිය සේක.
එහි සෙනඟ හාරදහසක් පමණ වූ හ. උන් වහන්සේ ඔවුන් යන්න හැරිය සේක.