මාක් 8:10 - සිංහල කාලීන පරිවර්තනය10 එකෙණෙහිම උන්වහන්සේ තම ගෝලයින් සමඟ ඔරුවේ නැගී දල්මනූතා පෙදෙසට ගිය සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 එකෙණෙහි ම උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ ඔරුවකට නැඟී දල්මනූතා පළාතට වැඩිය සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 එකෙණෙහි ම උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ ඔරුවකට නැඟී දල්මනූතා පළාතට වැඩිය සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 එකෙණෙහිම උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඔරුවට නැගී දල්මනූතයේ පළාත්වලට පැමිණිසේක. පරිච්ඡේදය බලන්න |