ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 10:38 - Sinhala New Revised Version 2018

ජෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් සමඟ දෙබීර් නගරයට හැරී අවුත්, එයට විරුද්ධ ව යුද්ධ කොට,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් සමඟ දෙබීර් නගරයට හැරී අවුත්, එයට විරුද්ධ ව යුද්ධ කොට,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ දෙබීර්ට හැරී ඇවිත් ඊට විරුද්ධව යුද්ධකොට,

පරිච්ඡේදය බලන්න



යොෂුවා 10:38
8 හුවමාරු යොමු  

හිලේන් සහ එහි තණ බිම් ද දෙබීර් සහ එහි තණ බිම් ද;


එය අල්ලාගෙන එයටත්, එහි රජුටත්, ඊට අයිති සියලු නගරවලටත්, එහි විසූ සියලු දෙනාටත් කඩුවෙන් පහර දී, එග්ලොන් නගරයට කළාක් මෙන් එක් කෙනෙකු වත් ඉතිරි නොකර, එය ද එහි සිටි සියලු දෙනා ද මුළුමනින් ම විනාශ කරදැමුවේ ය.


එය සහ එහි රජු ද එයට අයිති සියලු නගර ද අල්ලාගෙන, කඩුවෙන් පහර දී, එක් කෙනෙකු වත් ඉතිරි නොකර එහි සිටි සියලු දෙනාත් මුළුමනින් විනාශ කරදැමුවේ ය. ඔහු හෙබ්‍රොන්ට කළාක් මෙන් ද ලිබ්නාටත් එහි රජුටත් කළාක් මෙන් ද දෙබීර්ටත් එහි රජුටත් කෙළේ ය.


දෙබීර්හි රජ; ගෙඩෙර්හි රජ;


එතැනින් ඔහු දෙබීර් වැසියන්ට විරුද්ධ ව ගියේ ය. කලින් දෙබීර්ට කිරියත්-සේපෙර් යන නම තිබුණේ ය.


දන්නා ද දෙබීර් වන කිරියත්-සන්නා ද


හෝලොන් සහ ඒ අවට තණ බිම් ද දෙබීර් සහ ඒ අවට තණ බිම් ද