යොෂුවා 15:15 - Sinhala New Revised Version 201815 එතැනින් ඔහු දෙබීර් වැසියන්ට විරුද්ධ ව ගියේ ය. කලින් දෙබීර්ට කිරියත්-සේපෙර් යන නම තිබුණේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 එතැනින් ඔහු දෙබීර් වැසියන්ට විරුද්ධ ව ගියේ ය. කලින් දෙබීර්ට කිරියත්-සේපෙර් යන නම තිබුණේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 එතනින් ඔහු දෙබීර් වැසියන්ට විරුද්ධව ගියේය. දෙබීර්ට පළමු තිබුණු නම කිරියත්-සේපෙර්ය. පරිච්ඡේදය බලන්න |