Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 10:38 - Sinhala Revised Old Version

38 යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ දෙබීර්ට හැරී ඇවිත් ඊට විරුද්ධව යුද්ධකොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 ජෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් සමඟ දෙබීර් නගරයට හැරී අවුත්, එයට විරුද්ධ ව යුද්ධ කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 ජෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් සමඟ දෙබීර් නගරයට හැරී අවුත්, එයට විරුද්ධ ව යුද්ධ කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 10:38
8 හුවමාරු යොමු  

එතනින් ඔහු දෙබීර් වැසියන්ට විරුද්ධව ගියේය. දෙබීර්ට පළමු තිබුණු නම කිරියත්-සේපෙර්ය.


හෝලොන් සහ එහි පිට-බිම්ද, දෙබීර් සහ එහි පිට-බිම්ද,


දන්නාද දෙබීර් වන කිරියත්-සන්නාද,


දෙබීර්හි රජ එක්කෙනෙක්ය; ගෙදෙර්හි රජ එක්කෙනෙක්ය;


ඊටත් එහි රජුටත් ඊට අයිති සියලු නුවරවලටත් එහි සිටි සියලු ප්‍රාණීන්ටත් කඩු මුවහතින් පහරදී, එග්ලොන්ට කළ සියල්ල ලෙස එක්කෙනෙකුවත් ඉතුරුනොකොට එයද එහි සිටි සියලු ප්‍රාණීන්ද මුළුමනින්ම විනාශකර දැමුවේය.


එය සහ එහි රජුද ඊට අයිති සියලු නුවරවල්ද අල්ලාගෙන, කඩු මුවහතින් පහරදී, එක්කෙනෙකුවත් ඉතුරුනොකර එහි සිටිය සියලු ප්‍රාණීන් මුළුමනින්ම විනාශකර දැමුවේය; ඔහු හෙබ්‍රොන්ට කළාක් මෙන්ද ලිබ්නාටත් එහි රජුටත් කළාක් මෙන්ද දෙබීර්ටත් එහි රජුටත් කෙළේය.


හීලේන් සහ ඒකේ පිට-බිම්ද දෙබීර් සහ ඒකේ පිට-බිම්ද;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්