මළුවට ඇතුළු වන දොරටුවේ අනික් පැත්තටත්, එලෙස ම තව දෙපැත්තකටත් මීටර් හයයි දශම හයක් ද දිග තිර විය. ඒවාට කුලුණු තුනක් හා තවු තුනක් ද විය.
නික්මයාම 38:16 - Sinhala New Revised Version 2018 තවද, මළුව වටේට ම සෑදූ තිර සිහින් ව කටින ලද හණවලින් විය. Sinhala New Revised Version තවද, මළුව වටේට ම සෑදූ තිර සිහින් ව කටින ලද හණවලින් විය. Sinhala Revised Old Version වටකරින් මළුවේ සියලු තිර කටිනලද සිහින් හණ නූලින් විය. |
මළුවට ඇතුළු වන දොරටුවේ අනික් පැත්තටත්, එලෙස ම තව දෙපැත්තකටත් මීටර් හයයි දශම හයක් ද දිග තිර විය. ඒවාට කුලුණු තුනක් හා තවු තුනක් ද විය.
කුලුණුවල තවු ලෝකඩයෙනුත් ඒවායේ කොකු සහ පොලු ද ඒවායේ පේකඩ වැස්ම ද රිදීයෙනුත් විය. මළුවේ කුලුණු සියල්ල රිදී පොලුවලින් යා කරන ලදී.