නික්මයාම 38:15 - Sinhala New Revised Version 201815 මළුවට ඇතුළු වන දොරටුවේ අනික් පැත්තටත්, එලෙස ම තව දෙපැත්තකටත් මීටර් හයයි දශම හයක් ද දිග තිර විය. ඒවාට කුලුණු තුනක් හා තවු තුනක් ද විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 මළුවට ඇතුළු වන දොරටුවේ අනික් පැත්තටත්, එලෙස ම තව දෙපැත්තකටත් මීටර් හයයි දශම හයක් ද දිග තිර විය. ඒවාට කුළුණු තුනක් හා තවු තුනක් ද විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 අනික් පැත්තටත් එසේ විය. මළුවේ දොරටුවට ඒ අතින්ද මේ අතින්ද පසළොස් රියන් තිර විය; ඒවායේ කුළුනු තුනක්ය, ඒවායේ අඩි තුනක්ය. පරිච්ඡේදය බලන්න |