Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 38:16 - Sinhala Revised Old Version

16 වටකරින් මළුවේ සියලු තිර කටිනලද සිහින් හණ නූලින් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 තවද, මළුව වටේට ම සෑදූ තිර සිහින් ව කටින ලද හණවලින් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 තවද, මළුව වටේට ම සෑදූ තිර සිහින් ව කටින ලද හණවලින් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 38:16
2 හුවමාරු යොමු  

අනික් පැත්තටත් එසේ විය. මළුවේ දොරටුවට ඒ අතින්ද මේ අතින්ද පසළොස් රියන් තිර විය; ඒවායේ කුළුනු තුනක්ය, ඒවායේ අඩි තුනක්ය.


කුළුනුවල අඩිද පිත්තලෙන් විය; කුළුනුවල කොකුද ඒවායේ පටිද රිදීයෙන් විය; ඒවායේ පේකඩ වැස්මද රිදීයෙන් විය; මළුවේ සියලු කුළුනුද රිදීයෙන් බඳිනලද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්