ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 38:12 - Sinhala New Revised Version 2018

එහි බටහිර පැත්තට ද මීටර් විසිදෙකක් දිග තිර සෑදු අතර ඒවාට කුලුණු දහයක් ද තවු දහයක් ද සාදන ලදී. කුලුණුවල කොකු සහ ඒවායේ පොලු රිදීයෙන් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහි බටහිර පැත්තට ද මීටර් විසිදෙකක් දිග තිර සෑදු අතර ඒවාට කුළුණු දහයක් ද තවු දහයක් ද සාදන ලදී. කුළුණුවල කොකු සහ ඒවායේ පොලු රිදීයෙන් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බස්නාහිර පැත්තට පනස් රියන් තිරද විය, ඒවායේ කුළුනු දසයක්ද ඒවායේ අඩි දසයක්ද විය; කුළුනුවල කොකු සහ ඒවායේ පටි රිදීයෙන් විය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 38:12
3 හුවමාරු යොමු  

ඒවායේ කුලුණු සහ තවු විස්සක් ලෝකඩයෙන් ද කණුවල වළලු සහ පොලු රිදියෙන් ද විය යුතු ය.


මළුවේ උතුරු පැත්තට ද මීටර් හතළිස්හතරක් දිග තිර සාදන ලදී. ඒවාට කුලුණු විස්සක් ද ලෝකඩ තවු විස්සක් ද වූ අතර කුලුණුවල කොකු සහ පොලු රිදීයෙන් නිම විය.


නැගෙනහිර පැත්තට මුහුණ දුන් නැගෙනහිර අංශයේ තිරයේ දිග ද මීටර් විසිදෙකක් විය.