නික්මයාම 38:11 - Sinhala New Revised Version 201811 මළුවේ උතුරු පැත්තට ද මීටර් හතළිස්හතරක් දිග තිර සාදන ලදී. ඒවාට කුලුණු විස්සක් ද ලෝකඩ තවු විස්සක් ද වූ අතර කුලුණුවල කොකු සහ පොලු රිදීයෙන් නිම විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 මළුවේ උතුරු පැත්තට ද මීටර් හතළිස්හතරක් දිග තිර සාදන ලදී. ඒවාට කුළුණු විස්සක් ද ලෝකඩ තවු විස්සක් ද වූ අතර කුළුණුවල කොකු සහ පොලු රිදීයෙන් නිම විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 උතුරු පැත්තට රියන් සියයක් විය, ඒවායේ කුළුනු විස්සක්ය, ඒවායේ පිත්තල අඩි විස්සක්ය; කුළුනුවල කොකු සහ ඒවායේ පටි රිදීයෙන් විය. පරිච්ඡේදය බලන්න |