නික්මයාම 38:12 - Sinhala Revised Old Version12 බස්නාහිර පැත්තට පනස් රියන් තිරද විය, ඒවායේ කුළුනු දසයක්ද ඒවායේ අඩි දසයක්ද විය; කුළුනුවල කොකු සහ ඒවායේ පටි රිදීයෙන් විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 එහි බටහිර පැත්තට ද මීටර් විසිදෙකක් දිග තිර සෑදු අතර ඒවාට කුළුණු දහයක් ද තවු දහයක් ද සාදන ලදී. කුළුණුවල කොකු සහ ඒවායේ පොලු රිදීයෙන් විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 එහි බටහිර පැත්තට ද මීටර් විසිදෙකක් දිග තිර සෑදු අතර ඒවාට කුලුණු දහයක් ද තවු දහයක් ද සාදන ලදී. කුලුණුවල කොකු සහ ඒවායේ පොලු රිදීයෙන් විය. පරිච්ඡේදය බලන්න |