පහන් රුක සහ සියලු බඳුන් තැනීම සඳහා තනි රන් කිලෝග්රෑම් තිස්පහක් පාවිච්චි කළ යුතු ය.
එයද මේ සියලු භාජනද පවිත්රවූ රන් තලෙන්තයකින් සෑදිය යුතුය.
පහන් කතුරු ද ඒවායේ තැටි ද රනින් විය යුතු ය.
කන්දේ දී නුඹට පෙන්වූ සැලැස්ම අනුව මේවා සෑදීමට වග බලාගත යුතු ය.”