නික්මයාම 25:39 - Sinhala Revised Old Version39 එයද මේ සියලු භාජනද පවිත්‍රවූ රන් තලෙන්තයකින් සෑදිය යුතුය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version39 පහන් රුක සහ සියලු බඳුන් තැනීම සඳහා තනි රන් කිලෝග්‍රෑම් තිස්පහක් පාවිච්චි කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201839 පහන් රුක සහ සියලු බඳුන් තැනීම සඳහා තනි රන් කිලෝග්‍රෑම් තිස්පහක් පාවිච්චි කළ යුතු ය. පරිච්ඡේදය බලන්න |