තවද, උන් වහන්සේ, “මුළු පොළෝ තලයෙහි ධාන්‍ය දරන සියලු පැලෑටි ද බීජ සහිත පල දරන සියලු ගස් ද නුඹලාගේ ආහාරය පිණිස වේ වා!
යෝබ් 28:5 - Sinhala New Revised Version 2018 මහ පොළොවෙන් ආහාර හට ගනියි; එහි යට පෙදෙස්වල පස ගින්නෙන් මෙන් දැවෙනු ඇත. Sinhala New Revised Version මහ පොළොවෙන් ආහාර හට ගනියි; එහි යට පෙදෙස්වල පස ගින්නෙන් මෙන් දැවෙනු ඇත. Sinhala Revised Old Version පොළොවෙන් කෑම හටගනියි. නුමුත් ඇතුළත ගින්නෙන් මෙන් පෙරළා තිබේ. |
තවද, උන් වහන්සේ, “මුළු පොළෝ තලයෙහි ධාන්‍ය දරන සියලු පැලෑටි ද බීජ සහිත පල දරන සියලු ගස් ද නුඹලාගේ ආහාරය පිණිස වේ වා!
මිනිස් වාසයෙන් ඈත, මිනිසෙකු කිසි දා පා නොතැබූ තැන්වල මිනිස්සු පතල් හාරති. කඹවල එල්ලී ඒවාට බැස තනියම වැඩ කරති.