යෝබ් 28:4 - Sinhala New Revised Version 20184 මිනිස් වාසයෙන් ඈත, මිනිසෙකු කිසි දා පා නොතැබූ තැන්වල මිනිස්සු පතල් හාරති. කඹවල එල්ලී ඒවාට බැස තනියම වැඩ කරති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 මිනිස් වාසයෙන් ඈත, මිනිසෙකු කිසි දා පා නොතැබූ තැන්වල මිනිස්සු පතල් හාරති. කඹවල එල්ලී ඒවාට බැස තනියම වැඩ කරති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 මිනිසුන් වාසයකරන තැනට දුරින් ඔහු පොළොව හාරා බසියි; ඔව්හු මනුෂ්‍යයන්ගෙන් ඈත්ව, පාදයට නොදැනෙන හැටියට එල්ලී ඉඳ එහා මෙහා පදිති. පරිච්ඡේදය බලන්න |