ඔබ ඉදිරිපත් කළ චෝදනා මට අපහාසයකි. එහෙත්, මාගේ බුද්ධිය ඉක්මවා යන ආත්මානුභාවය ඊට පිළිතුරු සපයනු ඇත.
යෝබ් 26:4 - Sinhala New Revised Version 2018 ඔබ ඔය දිග හෑල්ල කීවේ කාට ද? එය පැවසීමට වරම් ලැබුවේ කාගෙන් ද?” Sinhala New Revised Version ඔබ ඔය දිග හෑල්ල කීවේ කාට ද? එය පැවසීමට වරම් ලැබුවේ කාගෙන් ද?” Sinhala Revised Old Version නුඹ කාට වචන කීවෙහිද? නුඹෙන් නික්ම ආවේ කාගේ ආත්මයද? |
ඔබ ඉදිරිපත් කළ චෝදනා මට අපහාසයකි. එහෙත්, මාගේ බුද්ධිය ඉක්මවා යන ආත්මානුභාවය ඊට පිළිතුරු සපයනු ඇත.
අපේ ශරීර වරක් තිබුණු ලෙස පොළොවේ දූවිල්ලට හැරී යන්නටත්, මිනිස් හුස්ම එය දුන් දෙවියන් වහන්සේ වෙත හැරී යන්නටත් පළමුවෙන් ය.
එබැවින්, දේවාත්මයාණන් කරණකොටගෙන කතා කරන කිසිවෙකු ‘ජේසුස් වහන්සේ සාප ලත් කෙනෙකැ’යි නොකියන බව ද, ශුද්ධාත්මයාණන් කරණකොටගෙන මිස “ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ ය”යි කීමට කිසිවෙකුට නොහැකි බව ද මම ඔබට තරයේ කියා සිටිමි.