යෝබ් 21:2 - Sinhala New Revised Version 2018 “මාගේ මේ කතාව සාවධාන ව අසන්න. ඔබ මට දෙන සැනසිල්ල එය වේ. Sinhala New Revised Version “මාගේ මේ කතාව සාවධාන ව අසන්න. ඔබ මට දෙන සැනසිල්ල එය වේ. Sinhala Revised Old Version මාගේ කථාව සැලකිල්ලෙන් අසන්න; මේක නුඹලාගේ සැනසීම් වේවා. |
කෑමක් නොවන දේට මුදල් ගෙවන්නේ කුමට ද? තෘප්තිය නොදෙන දේට වෙහෙස වන්නේ මන් ද? මා හට සවන් දී, මා කී දේ කර, හොඳ ම ආහාර වළඳා පෝෂණය වී ප්‍රීති වන්න.”
එබැවින් අප ඇසූ ඉගැන්වීම්වලින් ඈත් ව නොයන පිණිස ඒවා ගැන ඔබ වඩා සැලකිල්ලක් දැක්විය යුතු ය.
මේ කරුණ ගැන ජෝතාම්ට දැන්වූ විට ඔහු ගොස් ගෙරිශීම් කන්ද පිට සිට මොරගසමින් මෙසේ කීවේ ය: “ෂෙකෙම්හි වැසියෙනි, දෙවියන් වහන්සේ ඔබට සවන් දෙන පිණිස, ඔබ මට සවන් දෙන්න.