Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෝබ් 16:2 - Sinhala New Revised Version 2018

2 “මීට පෙරත් මෙවැනි බොහෝ දේ මා අසා ඇත; ඔබ දෙන සහනය මට අසහනයක් පමණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 “මීට පෙරත් මෙවැනි බොහෝ දේ මා අසා ඇත; ඔබ දෙන සහනය මට අසහනයක් පමණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 එබඳු බොහෝ දේ මා විසින් අසා තිබේ. නුඹලා සියල්ලෝම දුක්දෙන සැනසිලිකාරයෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 16:2
12 හුවමාරු යොමු  

ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:


එසේ නම්, ඔබ මට දෙන සැනසිල්ලෙන් වැඩක් නැත. ඔබේ පිළිතුරුවල ඇත්තක් නැත.”


නැණවත් අවවාදය කොතරම් වැඩදායක ද? එහෙත්, ඔබ නඟන තර්කයෙන් මට කුමන වැඩක් ද?


ලුණු නැති නීරස අහර වළඳන්නේ කවරෙක් ද? බිත්තර සුදු මදයේ කවර රසක් ඇද් ද?


නින්දාව නිසා මාගේ සිත බිඳී ගොස් මම ශෝකයෙන් පිරී සිටිමි. සනසන්නෙකු සෙවුවෙමි; එවැන්නෙක් නො වී ය. අස්වසන්නෙකු සෙවුවෙමි; කිසිවෙක් සම්බ නො වී ය.


මන්ද, ඔබ පහර දුන් තැනැත්තාට ඔව්හු පීඩා කළෝ ය. ඔබ තුවාළ කළ තැනැත්තාගේ වේදනාව ඔව්හු තව තවත් වැඩි කළෝ ය.


පසුව කී අය, මා සිරගත ව සිටින්නේ සුබ අස්න ආරක්ෂා කිරීමට බව දැන ප්‍රේමයෙන් ද


මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, මෙය තේරුම්ගන්න. ඔබ එකිනෙකා සවන් දීමට ඉක්මන් වන්න, කතා කිරීමටත් කෝප වීමටත් පමා වන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්