කාන්තාරය හරහා චණ්ඩ මාරුතයක් හමා අවුත් ගෙයි සතර කොණට වැදුණේ ය. එය දූ පුතුන් පිට කඩා වැටී ඔව්හු මළෝ ය. මේ පුවත සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
යෝබ් 19:16 - Sinhala New Revised Version 2018 සේවකයාට මා හඬගැසුවත්, ඔහු මට උත්තර නොදෙයි; ඔහුට ආයාචනා කිරීමට මට සිදු වී ඇත. Sinhala New Revised Version සේවකයාට මා හඬගැසුවත්, ඔහු මට උත්තර නොදෙයි; ඔහුට ආයාචනා කිරීමට මට සිදු වී ඇත. Sinhala Revised Old Version මාගේ වැඩකාරයාට අඬගැසුවත් ඔහු මට උත්තර නොදෙයි, මාගේ මුඛයෙන් ඔහුට කන්නලව් කරන්ට සිදුවී තිබේ. |
කාන්තාරය හරහා චණ්ඩ මාරුතයක් හමා අවුත් ගෙයි සතර කොණට වැදුණේ ය. එය දූ පුතුන් පිට කඩා වැටී ඔව්හු මළෝ ය. මේ පුවත සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
මාගේ බිරිඳට මාගේ හුස්ම පවා දරන්නට බැරි ය; එක කුසේ උපන් අයටත් මම පිළිකුලක් වී සිටිමි.