යෝබ් 19:15 - Sinhala New Revised Version 201815 අමුත්තෝ හා මාගේ සේවිකාවෝ මා පිට කෙනෙකු ලෙස ගණන් ගනිති. මා ඔවුන්ට විදේශිකයෙකු වී ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 අමුත්තෝ හා මාගේ සේවිකාවෝ මා පිට කෙනෙකු ලෙස ගණන් ගනිති. මා ඔවුන්ට විදේශිකයෙකු වී ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 මාගේ ගෙදර නැවතී සිටින්නෝද මාගේ වැඩකාරියෝද මා අන්‍යයෙකු කොට ගණන්ගනිති. ඔවුන්ට මම විදේශියෙකු මෙන්ය. පරිච්ඡේදය බලන්න |