යෝබ් 19:16 - Sinhala Revised Old Version16 මාගේ වැඩකාරයාට අඬගැසුවත් ඔහු මට උත්තර නොදෙයි, මාගේ මුඛයෙන් ඔහුට කන්නලව් කරන්ට සිදුවී තිබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 සේවකයාට මා හඬගැසුවත්, ඔහු මට උත්තර නොදෙයි; ඔහුට ආයාචනා කිරීමට මට සිදු වී ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 සේවකයාට මා හඬගැසුවත්, ඔහු මට උත්තර නොදෙයි; ඔහුට ආයාචනා කිරීමට මට සිදු වී ඇත. පරිච්ඡේදය බලන්න |