ඒ නගර ඔවුන්ගේ වාසය පිණිසත්, තණ බිම් ගවමහිෂයන් ඇතුළු මුළු ගොවිසම්පත සඳහාත් විය යුතු ය.
ගණන් කථාව 35:4 - Sinhala New Revised Version 2018 නුඹ ලෙවීවරුන්ට දෙන නගර වටා ඇති තණ බිම්වල ප්‍රමාණය නගර ප්‍රාකාරයේ සිට එය වටේට ම මීටර් හාරසිය පණහක් විය යුතු ය. Sinhala New Revised Version නුඹ ලෙවීවරුන්ට දෙන නගර වටා ඇති තණ බිම්වල ප්‍රමාණය නගර ප්‍රාකාරයේ සිට එය වටේට ම මීටර් හාරසිය පණහක් විය යුතු ය. Sinhala Revised Old Version නුඹලා විසින් ලෙවීවරුන්ට දෙන නුවරවල පිට-බිම් නුවර පවුර පටන් රියන් දහසක් දුරට වටකරින් තිබේවා. |
ඒ නගර ඔවුන්ගේ වාසය පිණිසත්, තණ බිම් ගවමහිෂයන් ඇතුළු මුළු ගොවිසම්පත සඳහාත් විය යුතු ය.
නුවර මැදි කොට නුවර වටේට ම පෙරදිගට මීටර් හාරසිය පණහක් ද දකුණු දිගට මීටර් හාරසිය පණහක් ද අපරදිගට මීටර් හාරසිය පණහක් ද උතුරු දිගට මීටර් හාරසිය පණහක් ද මැනිය යුතු ය. මේ නගරවලට යාබද තණ බිම් ඔවුන් සතු වේ.