ගණන් කථාව 35:5 - Sinhala New Revised Version 20185 නුවර මැදි කොට නුවර වටේට ම පෙරදිගට මීටර් හාරසිය පණහක් ද දකුණු දිගට මීටර් හාරසිය පණහක් ද අපරදිගට මීටර් හාරසිය පණහක් ද උතුරු දිගට මීටර් හාරසිය පණහක් ද මැනිය යුතු ය. මේ නගරවලට යාබද තණ බිම් ඔවුන් සතු වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 නුවර මැදි කොට නුවර වටේට ම පෙරදිගට මීටර් හාරසිය පණහක් ද දකුණු දිගට මීටර් හාරසිය පණහක් ද අපරදිගට මීටර් හාරසිය පණහක් ද උතුරු දිගට මීටර් හාරසිය පණහක් ද මැනිය යුතු ය. මේ නගරවලට යාබද තණ බිම් ඔවුන් සතු වේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 නුවර මැදිකර නුවරට පිටතින් නැගෙනඉර දෙසට රියන් දෙදහසක්ද දකුණු දෙසට රියන් දෙදහසක්ද බස්නාඉර දෙසට රියන් දෙදහසක්ද උතුරු දෙසට රියන් දෙදහසක්ද මනින්න. ඔවුන්ගේ නුවරවල පිට-බිම් එයාකාර වේවා. පරිච්ඡේදය බලන්න |