Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 35:4 - Sinhala Revised Old Version

4 නුඹලා විසින් ලෙවීවරුන්ට දෙන නුවරවල පිට-බිම් නුවර පවුර පටන් රියන් දහසක් දුරට වටකරින් තිබේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 නුඹ ලෙවීවරුන්ට දෙන නගර වටා ඇති තණ බිම්වල ප්‍රමාණය නගර ප්‍රාකාරයේ සිට එය වටේට ම මීටර් හාරසිය පණහක් විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 නුඹ ලෙවීවරුන්ට දෙන නගර වටා ඇති තණ බිම්වල ප්‍රමාණය නගර ප්‍රාකාරයේ සිට එය වටේට ම මීටර් හාරසිය පණහක් විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 35:4
2 හුවමාරු යොමු  

නුවරවල් ඔවුන්ගේ වාසය පිණිස වන්නේය; ඒවායේ පිට-බිම් ඔවුන්ගේ සිව්පාවුන්ටත් ඔවුන්ගේ දේපළවලටත් ඔවුන්ගේ සියලු මෘගයන්ටත් වන්නේය.


නුවර මැදිකර නුවරට පිටතින් නැගෙනඉර දෙසට රියන් දෙදහසක්ද දකුණු දෙසට රියන් දෙදහසක්ද බස්නාඉර දෙසට රියන් දෙදහසක්ද උතුරු දෙසට රියන් දෙදහසක්ද මනින්න. ඔවුන්ගේ නුවරවල පිට-බිම් එයාකාර වේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්