ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්රා 8:5 - Sinhala New Revised Version 2018

ෂෙකනියාගේ පුත්‍රයන්ගෙන් ජහසීයෙල්ගේ පුත්‍රයා සහ ඔහු සමඟ පිරිමි තුන්සියයක් ය;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ෂෙකනියාගේ පුත්‍රයන්ගෙන් ජහසීයෙල්ගේ පුත්‍රයා සහ ඔහු සමඟ පිරිමි තුන්සියයක් ය;

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ෂෙකනියාගේ පුත්‍රයන්ගෙන් යහසීයෙල්ගේ පුත්‍රයා සහ ඔහු සමඟ පිරිමි තුන්සියයක්ය.

පරිච්ඡේදය බලන්න



එස්රා 8:5
3 හුවමාරු යොමු  

හනනියාගේ පුත්‍රයෝ නම්: පෙලටියා සහ ජෙෂායා ය. රෙපායාගේ පුත්‍රයෝ ය; අර්ණන්ගේ පුත්‍රයෝ ය; ඔබදියාගේ පුත්‍රයෝ ය; ෂෙකනියාගේ පුත්‍රයෝ ය.


පාහත්-මෝවබ්ගේ පුත්‍රයන්ගෙන් ශෙරහියාගේ පුත් එලියෙහෝනයි සහ ඔහු සමඟ පිරිමි දෙසියයක් ය;


ආදින්ගේ පුත්‍රයන්ගෙන් ජොනතන්ගේ පුත් ඒබෙද් සහ ඔහු සමඟ පිරිමි පණසක් ය;