Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 3:21 - Sinhala New Revised Version 2018

21 හනනියාගේ පුත්‍රයෝ නම්: පෙලටියා සහ ජෙෂායා ය. රෙපායාගේ පුත්‍රයෝ ය; අර්ණන්ගේ පුත්‍රයෝ ය; ඔබදියාගේ පුත්‍රයෝ ය; ෂෙකනියාගේ පුත්‍රයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 හනනියාගේ පුත්‍රයෝ නම්: පෙලටියා සහ ජෙෂායා ය. රෙපායාගේ පුත්‍රයෝ ය; අර්ණන්ගේ පුත්‍රයෝ ය; ඔබදියාගේ පුත්‍රයෝ ය; ෂෙකනියාගේ පුත්‍රයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 හනනියාගේ පුත්‍රයෝ නම්: පෙලටියා සහ යෙෂායාය. රෙපායාගේ පුත්‍රයෝය, අර්ණොන්ගේ පුත්‍රයෝය, ඔබදියාගේ පුත්‍රයෝය, ෂෙකනියාගේ පුත්‍රයෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 3:21
5 හුවමාරු යොමු  

හෂුබා, ඔහෙල්, බෙරෙකියා, හසදියා, ජුෂබ්-හෙසෙද් යන පස්දෙනාත් ය.


ෂෙකනියාගේ පුත්‍රයෝ නම්: ෂෙමායා ද ෂෙමායාගේ පුත්‍රයන් වූ හට්ටුෂ්, ඉගාල්, බාරියා, නෙයරියා, ෂාපාත් යන හයදෙනා ය.


ඔහු යටතේ වාර පිළිවෙළින් තමන්ගේ සහෝදරයන්ගෙන් ලොකු අයටත් කුඩා අයටත් බෙදා දෙන පිණිස, විශ්වාසවන්ත ව සහාය වීමට ඒදෙන් ද මිනියාමින් ද ජේෂුවා ද ෂෙමායා ද අමරියා ද ෂෙකනියා ද පූජකයන්ගේ නගරවල පත් ව සිටියෝ ය.


පරොෂ්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ ෂෙකනියාගේ පුත්‍රයන්ගෙන් ශෙකරියා ය; ඔහු සමඟ පෙළපත් වශයෙන් පිරිමි එකසිය පණසක් ලියාපදිංචි කරනු ලැබූ හ.


පෙලටියා ද හානාන් ද අනායා ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්