Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එස්රා 8:5 - Sinhala Revised Old Version

5 ෂෙකනියාගේ පුත්‍රයන්ගෙන් යහසීයෙල්ගේ පුත්‍රයා සහ ඔහු සමඟ පිරිමි තුන්සියයක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ෂෙකනියාගේ පුත්‍රයන්ගෙන් ජහසීයෙල්ගේ පුත්‍රයා සහ ඔහු සමඟ පිරිමි තුන්සියයක් ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ෂෙකනියාගේ පුත්‍රයන්ගෙන් ජහසීයෙල්ගේ පුත්‍රයා සහ ඔහු සමඟ පිරිමි තුන්සියයක් ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 8:5
3 හුවමාරු යොමු  

හනනියාගේ පුත්‍රයෝ නම්: පෙලටියා සහ යෙෂායාය. රෙපායාගේ පුත්‍රයෝය, අර්ණොන්ගේ පුත්‍රයෝය, ඔබදියාගේ පුත්‍රයෝය, ෂෙකනියාගේ පුත්‍රයෝය.


පාහත්මෝවබ්ගේ පුත්‍රයන්ගෙන් ශෙරහියාගේ පුත්‍රවූ එලියෙහෝනයි සහ ඔහු සමඟ පිරිමි දෙසියයක්ය.


ආදීන්ගේ පුත්‍රයන්ගෙන් යොනාතාන්ගේ පුත්‍රවූ ඒබෙද් සහ ඔහු සමඟ පිරිමි පනසක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්