“නුඹ මණ්ඩපය සඳහා මළුව ද තැනිය යුතු යි. දකුණු දෙසට මූණ ලා, මළුවේ දකුණු පැත්තට, එක පැත්තක් මීටර් හතළිස්හතරක් දිග, සිහින් ව කටින ලද හණ පිළියෙන් තිර සෑදිය යුතු යි.
එසකියෙල් 42:19 - Sinhala New Revised Version 2018 ඔහු බස්නාහිර පැත්තට හැරී ගොස් එය මැන්නේ ය. එය මනින දණ්ඩෙන් පන්සියයක් ව තිබුණේ ය. Sinhala New Revised Version ඔහු බස්නාහිර පැත්තට හැරී ගොස් එය මැන්නේ ය. එය මනින දණ්ඩෙන් පන්සියයක් ව තිබුණේ ය. Sinhala Revised Old Version ඔහු බස්නාහිර පැත්තට හැරී ගොස් මැන්නේය, ඒක මනින දණ්ඩෙන් පන්සියයක්ව තිබුණේය, |
“නුඹ මණ්ඩපය සඳහා මළුව ද තැනිය යුතු යි. දකුණු දෙසට මූණ ලා, මළුවේ දකුණු පැත්තට, එක පැත්තක් මීටර් හතළිස්හතරක් දිග, සිහින් ව කටින ලද හණ පිළියෙන් තිර සෑදිය යුතු යි.
ඔහු එහි සතර පැත්ත ම මැන්නේ ය. ශුද්ධස්ථානය පොදු ස්ථානයෙන් වෙන් කරන පිණිස දඬු පන්සියයක් දිග අතටත්, පන්සියයක් පළල අතටත් ඇති පවුරක් ඒ වටකරින් තිබුණේ ය.