එසකියෙල් 42:19 - Sinhala New Revised Version19 ඔහු බස්නාහිර පැත්තට හැරී ගොස් එය මැන්නේ ය. එය මනින දණ්ඩෙන් පන්සියයක් ව තිබුණේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 ඔහු බස්නාහිර පැත්තට හැරී ගොස් එය මැන්නේ ය. එය මනින දණ්ඩෙන් පන්සියයක් ව තිබුණේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 ඔහු බස්නාහිර පැත්තට හැරී ගොස් මැන්නේය, ඒක මනින දණ්ඩෙන් පන්සියයක්ව තිබුණේය, පරිච්ඡේදය බලන්න |