Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 42:19 - Sinhala Revised Old Version

19 ඔහු බස්නාහිර පැත්තට හැරී ගොස් මැන්නේය, ඒක මනින දණ්ඩෙන් පන්සියයක්ව තිබුණේය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ඔහු බස්නාහිර පැත්තට හැරී ගොස් එය මැන්නේ ය. එය මනින දණ්ඩෙන් පන්සියයක් ව තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඔහු බස්නාහිර පැත්තට හැරී ගොස් එය මැන්නේ ය. එය මනින දණ්ඩෙන් පන්සියයක් ව තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 42:19
3 හුවමාරු යොමු  

ඔහු දකුණු පැත්ත මැන්නේය, ඒක මනින දණ්ඩෙන් පන්සියයක්ව තිබුණේය.


ඔහු ඒකේ සතර පැත්තම මැන්නේය. ශුද්ධ ස්ථානය පොදු ස්ථානයෙන් වෙන්කරන පිණිස දඬු පන්සියයක් දිග අතටත් පන්සියයක් පළල අතටත් ඇති පවුරක් ඒක වටකරින්ම තිබුණේය.


මණ්ඩපයේ මළුවද සාදන්න. දකුණු පැත්තේ දකුණු දෙසට කටිනලද සිහින් හණ නූලින් කළ එක පැත්තට රියන් සියයක් දික්වූ තිර මළුවට විය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්