එවිට දාවිත් දේව මාලිගාවේ ද්වාර මණ්ඩපයේත්, එහි ගෙවලත්, එහි ගබඩාවලත්, එහි උඩුමහල්වලත්, එහි ඇතුළු ගෙවලත්, කරුණාසනයේ ගෙයිත් සැලැස්ම ද,
එසකියෙල් 40:8 - Sinhala New Revised Version 2018 ඉන්පසු ඔහු ප්‍රවේශ ශාලාව මැන්නේ ය. එය මීටර් හතරකි. Sinhala New Revised Version ඉන්පසු ඔහු ප්‍රවේශ ශාලාව මැන්නේ ය. එය මීටර් හතරකි. Sinhala Revised Old Version ඔහු ගෘහය දෙස තිබුණු දොරටුවේ ශාලාව මැන්නේය, ඒක එක දණ්ඩක්ය. |
එවිට දාවිත් දේව මාලිගාවේ ද්වාර මණ්ඩපයේත්, එහි ගෙවලත්, එහි ගබඩාවලත්, එහි උඩුමහල්වලත්, එහි ඇතුළු ගෙවලත්, කරුණාසනයේ ගෙයිත් සැලැස්ම ද,
එහි එක එක මුර කාමරයේ දිග මීටර් තුනකි. පළලත් මීටර් තුනකි. මුර කාමර අතර පරතරය මීටර් දෙකහමාරකි. දොරටුවේ ඇතුළු පැත්තේ එළිපත්තේ සිට ප්‍රවේශ ශාලාවේ දිග මීටර් තුනකි.