Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 40:8 - Sinhala New Revised Version

8 ඉන්පසු ඔහු ප්‍රවේශ ශාලාව මැන්නේ ය. එය මීටර් හතරකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඉන්පසු ඔහු ප්‍රවේශ ශාලාව මැන්නේ ය. එය මීටර් හතරකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඔහු ගෘහය දෙස තිබුණු දොරටුවේ ශාලාව මැන්නේය, ඒක එක දණ්ඩක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 40:8
4 හුවමාරු යොමු  

එහි එක එක මුර කාමරයේ දිග මීටර් තුනකි. පළලත් මීටර් තුනකි. මුර කාමර අතර පරතරය මීටර් දෙකහමාරකි. දොරටුවේ ඇතුළු පැත්තේ එළිපත්තේ සිට ප්‍රවේශ ශාලාවේ දිග මීටර් තුනකි.


එහි උළුවහු කණුවල උස මීටර් එකකි. ප්‍රවේශ ශාලාව දේව මාලිගාව දෙසට තිබුණේ ය.


එවිට දාවිත් දේව මාලිගාවේ ද්වාර මණ්ඩපයේත්, එහි ගෙවලත්, එහි ගබඩාවලත්, එහි උඩුමහල්වලත්, එහි ඇතුළු ගෙවලත්, කරුණාසනයේ ගෙයිත් සැලැස්ම ද,


එතැන් සිට මායිම, බටහිර ගාරෙබ් හෙල දක්වා ද ගොවාය වටේට ද පැමිණෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්