එසකියෙල් 40:9 - Sinhala New Revised Version 20189 එහි උළුවහු කණුවල උස මීටර් එකකි. ප්‍රවේශ ශාලාව දේව මාලිගාව දෙසට තිබුණේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 එහි උළුවහු කණුවල උස මීටර් එකකි. ප්‍රවේශ ශාලාව දේව මාලිගාව දෙසට තිබුණේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 ඔහු දොරටුවේ ශාලාව මැන්නේය, ඒක අට රියනක්ය; ඒකේ කණු රියන් දෙකක්ය; දොරටුවේ ශාලාව ගෘහය දෙසට තිබුණේය. පරිච්ඡේදය බලන්න |