ඔහු අවුරුදු නවසිය දොළොසක් ආයු වළඳා මියගියේය.
ඔහු අවුරුදු නවසිය දොළොසක් (912) ආයු වළඳා මියගියේය.
සෙත්ගේ සියලු දවස් නවසිය දොළොස් අවුරුද්දක්ය; ඔහු මළේය.
ඔහු අවුරුදු නවසිය තිහක් ආයු වළඳා මියගියේය.
ඒනොෂ් උපන් පසු ඔහු තව අවුරුදු අටසිය හතක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.
ඒනොෂ්ට වයස අවුරුදු අනූවක් වූ විට ඔහුට දාව කේනාන් උපන්නේ ය.