Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 5:8 - Sinhala Revised Old Version

8 සෙත්ගේ සියලු දවස් නවසිය දොළොස් අවුරුද්දක්ය; ඔහු මළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඔහු අවුරුදු නවසිය දොළොසක් (912) ආයු වළඳා මියගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඔහු අවුරුදු නවසිය දොළොසක් ආයු වළඳා මියගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 5:8
3 හුවමාරු යොමු  

සෙත් ඒනොෂ් ඉපදෙවූ පසු අටසිය සත් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.


ඒනොෂ් අනූ අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව කේනාන් උපන්නේය.


ආදම් ජීවත්වුණු සියලු දවස් නවසිය තිස් අවුරුද්දක්ය; ඔහු මළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්