එදින රාත්‍රියේ දෙවියන් වහන්සේ ස්වප්නයකින් අබිමෙලෙක්ට දර්ශනය වී, “නුඹ ගත් ස්ත්‍රිය විවාහක ස්ත්‍රියක වන හෙයින් නුඹ මැරෙන්නෙහි ය”යි වදාළ සේක.
උත්පත්ති 26:26 - Sinhala New Revised Version 2018 එකල ගෙරාර්හි සිට අබිමෙලෙක් ද, ඔහුගේ මිතුරෙකු වන අහුස්සත් ද, තම හමුදාවේ සේනාධිපති වන පීකොල් ද ඊසාක් වෙත ගියහ. Sinhala New Revised Version එකල ගෙරාර්හි සිට අබිමෙලෙක් ද, ඔහුගේ මිතුරෙකු වන අහුස්සත් ද, තම හමුදාවේ සේනාධිපති වන පීකොල් ද ඊසාක් වෙත ගියහ. Sinhala Revised Old Version එවිට අබිමෙලෙක්ද ඔහුගේ මිත්‍රයාවූ අහුස්සත්ද ඔහුගේ සේනාපතිවූ පීකොල්ද ගෙරාර්හි සිට ඔහු වෙතට ගියෝය. |
එදින රාත්‍රියේ දෙවියන් වහන්සේ ස්වප්නයකින් අබිමෙලෙක්ට දර්ශනය වී, “නුඹ ගත් ස්ත්‍රිය විවාහක ස්ත්‍රියක වන හෙයින් නුඹ මැරෙන්නෙහි ය”යි වදාළ සේක.
එවිට ඊසාක් ඔවුන් අමතා, “මට වෛර කර, ඔබ වෙතින් මා පලවා හැරිය ඔබ හැම දැන් මා වෙත එන්නේ මන්දැ”යි ඇසී ය.