උත්පත්ති 26:27 - Sinhala New Revised Version 201827 එවිට ඊසාක් ඔවුන් අමතා, “මට වෛර කර, ඔබ වෙතින් මා පලවා හැරිය ඔබ හැම දැන් මා වෙත එන්නේ මන්දැ”යි ඇසී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version27 එවිට ඊසාක් ඔවුන් අමතා, “මට වෛර කර, ඔබ වෙතින් මා පලවා හැරිය ඔබ හැම දැන් මා වෙත එන්නේ මන්දැ”යි ඇසී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version27 ඊසාක්: නුඹලා මට වෛරකොට නුඹලා වෙතින් මා යවාලාත් කුමක්හෙයින් මා වෙතට ආවහුදැයි කීය. පරිච්ඡේදය බලන්න |