අභක්තිකයන් කල්පනා කරන පිළිවෙළ මෙසේ ය. එහෙත් ඔව්හු නොමඟ යන්නෝ ය. ඔවුන්ගේ දුෂ්ටකම නිසා ඔව්හු අඳුරේ සිටිති.