මාගේ පියවරුන්ගේ ද මාගේ ද වැරදිවල හැටියට මට දඬුවම් කරන විට ඔබේ සියලු නියමයෝ සත්‍යය ය. මන්ද, අපි ඔබේ ආඥා නොපිළිපැද්දෙමු. අපි ඔබ ඉදිරියෙහි සත්‍යවාදී ව නොහැසුරුණෙමු.