මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 3:4 - Sinhala New Revised Version 20184 අපි ඔබට විරුද්ධ ව පව් කෙළෙමු. ඔබේ අණපනත් කඩ කෙළෙමු. එබැවින් කොල්ලකෑමට ද, වහල්කමට හා මරණයට ද අප විසුරුවාදමා තිබෙන සියලු ජාතීන් අතර ඔවුන්ගේ ප්‍රලාපයට ද සිනහවට ද නින්දාවට ද ඔබ අප පාවාදුන් සේක. පරිච්ඡේදය බලන්න |