Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 3:6 - Sinhala New Revised Version 2018

6 එබැවින් දැන් ඔබ රිසි පරිදි මට කරනු මැනව. මාගේ පණ මාගෙන් පහ කිරීමට කැමැති වුව මැනව. පොළොවේ පසින් ගන්නා ලද මා යළි පොළොවේ පසට හැරෙන්නට මම කැමැති වන්නෙමි. ජීවිතයට වඩා මට මරණය යෙහෙකි. හේතුවක් නැති ව මම නින්දා කරනු ලැබීමි. නිම්හිම් නැති ව මම දුකට පත් වී සිටිමි. සමිඳුනි, මේ කරදරයෙන් මිදීමට ඔබ දෙන තීන්දුව මම බලා සිටිමි. මාගේ සදාතනික නිවෙසට යාමට මට ඉඩ දෙනු මැනව. අහෝ සමිඳුනි! ඔබේ මුහුණ මාගෙන් ඉවත් කර නොගත මැනව. දයා විරහිත විපත්තීන්ට මුහුණ දෙමින් ජීවත් වෙනවාට වඩා මියයාම යෙහෙකි. මා ලත් තීන්දුවෙන් මම වෙහෙසට පත් වී සිටිමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තෝබිත් 3:6
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්